සම්භාවිතාව(probability) සසම්භාවී පරීක්ෂණය යම් පරීක්ශණයක් අත්‍යවශ්‍ය නොවෙනස් තත්ත්ව යටතේ නැවත නැවත සිදුකළ හැකි වන්නේ නම්ද ලැබියහැකි සියලු ප්‍රතිපළ වලින් සමන්විත කුලකය පරීක්ෂණයට ප්‍රථම දැන සිටින්නේ නම්ද ,නිශ්චිතවම අත්වන ප්‍රතිපළය පරීක්ෂණයට ප්‍රථම දැන නොසිටින්නේ නම්ද එවැනි පරීක්ෂණයක් සසම්භාවී පරීක්ෂණයක් වේ. නියැදි අවකාශය පරීක්ශණයක් සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිපළ වලින් සමන්විත කුලකය නියැදි අවකාශය ලෙස හැදින්වේ. සිද්ධි නියැදි අවකාශයක ඕනෑම උප කුලකයක් සිද්ධියක් යයි කියනු ලැබේ. සරල සිද්ධි යම් සිද්ධියක් තව දුරටත් විභේදනය කළ නොහැකිනම් එවැනි සිද්ධියක් සරල සිද්ධියකි. සිද්ධි අවකාශය(event space) යම් නියැදි අවකාශයක් තුළඅර්ථ දක්වියහැකි සියලු සිද්ධිවලින් සමන්විත කුලකය සිද්ධි අවකාශය(E)ලෙස අර්ථ දැක්වේ. උදා: s={H,T} E={ Φ ,H,T,( H,T)} සමසේ භව්‍ය සිද්ධි() සිද්ධි කිහිපයක් සිදුවීම සදහා සමාන වූ ඉඩ කඩ පවතීනම් ඒවා සමසේ භව්‍ය සිද්ධි ලෙස හැදින්වේ. උදා: නොනැඹුරු කාසියක් උඩ විසිකලවිට සිරස හෝ අගය ලැබීම. ස්වායක්ත සිද්ධි(In...
Thanks bro...!
ReplyDeleteI just registered SLIIT and I have been finding past paper and other stuff eventually I found it
Please enplane about mathematics for computing it would be great for everyone who following their 1st year
please add some lessons or stuff specially about mathematics
This comment has been removed by the author.
DeleteDid you mean Mathematics for Information technology?
DeleteThanks
ReplyDelete