අසම්භාව්‍ය සම්භාවිතාවතාව
යම් සිද්ධියක් සිදුවනබව හෝ සිදුනොවනබව දී ඇතිවිට වෙනත් සිද්ධියක් සිදුවීමේ හෝ
සිදුනොවීමේ සම්භාවිතාව අසම්භාව්‍ය සම්භාවිතාව ලෙස හැදින්වේ.
A සහ B යනු P(A)>0 වන ඕනෑම
සිද්ධි 2ක්නම්,
ලෙස අසම්භාව්‍ය සම්භාවිතාව අර්ථදැක්වේ.
එමනිසා p(AПB) = P(B\A)P(A) ද වේ.මෙය ගුණන නියමයි.
ඒ අනුව,
P(AПBПC)=P(A)P(B\A)P(C\AПB) ද
P(B\A)+ P(B’\A)=1 ද
P(B)=P(A)P(B\A)+P(A’)P(B\A’) ද වේ.
Comments
Post a Comment