අසම්භාව්‍ය සම්භාවිතාවතාව
යම් සිද්ධියක් සිදුවනබව හෝ සිදුනොවනබව දී ඇතිවිට වෙනත් සිද්ධියක් සිදුවීමේ හෝ සිදුනොවීමේ සම්භාවිතාව අසම්භාව්‍ය සම්භාවිතාව ලෙස හැදින්වේ. A සහ B යනු P(A)>0 වන ඕනෑම සිද්ධි 2ක්නම්, ලෙස අසම්භාව්‍ය සම්භාවිතාව අර්ථදැක්වේ. එමනිසා p(A П B ) = P(B\A)P(A) ද වේ.මෙය ගුණන නියමයි. ඒ අනුව, P(A П B П C )=P(A)P(B\A)P(C\A П B ) ද P(B\A)+ P(B’\A)=1 ද P(B)=P(A)P(B\A)+P(A’)P(B\A’) ද වේ.